SKY 2K17

ලෝක අභ්‍යවකාශ සතිය 2017* (WSW2017) හා එහි තේමාව වු “අභ්‍යවකාශයේ නව ලෝක සොයා යමු” (Exploring New Worlds in Space)යන්න පෙරටු කර ගෙන  පාසල් ළමුන්ගේ රොකට් තාක්ෂණය සම්බන්ධ දැනුම වර්ධනය කරලීමේ අරමුණු ඇතිව මෙම ව්‍යාපෘතිය සංවිධානය කර ඇති අතර, පාසල් ළමුන් තුල විද්‍යාවට වු කැමැත්ත වර්ධනය කරලීමද මෙහි එක් අභිමතාර්ථයකි.

* W.S.W. International |Official Website – http://worldspaceweek.org

*W.S.W. Sri Lanka | Official Organizer – S.L.N.A.S.A. (Sri Lankan Neoteric Astronomy & Science Association)

*W.S.W. Sri Lanka | Official Webpage & Registration Page -https://slnasa.wordpress.com/event/wsw2k17

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.